ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




Re-Post ගොඩක් දෙනෙක් ඉල්ලුව නිසා දැමිමෙි.
#1
Re-Post ගොඩක් දෙනෙක් ඉල්ලුව නිසා දැමිමෙි.
මචන්ලා මෙක ලොකු වැඩක් නෙවෙයි පොඩිම පොඩි වැඩක්. ලොකුවට හිතන්න යන්න එපා. තමන් දන්න ටිකෙන් කරන්න බලන්න.

කරන්න තියෙන්නේ මෙචිචරයි. මෙම මන් දිලා තියෙන file ඒක රිවස් කරන්න විතරයි.

හරි මෙන්න file එක.

[To see links please login or register here]


MEGA දැමිමෙි අවට ගියාට Download නොකරන්න හොදද.

හෙයන්න Try කරන්න.
01. Find the Flag

Finel Flag එක හොයා ගන්න අමාරැ නැහැ තමන් දකින දේ මොකක්ද කියලා හිතලා බැලුවනමි. හරියටම හරියන tool එක පාවිචිචි කරන්න try කරන්න.එහෙනමි Bros ජය.

පෙනෙන දේ විතරක් නොවෙයි basic දෙවල් දිහාත් බලන්න. හැම දෙයක්ම Tools මතම යැපෙන්නේ නැහැ.

Flag එක හොයාගත්තු අය PM කරන්න මට හරි Admin ට හරි. Admin තැග්ගක් දෙවි.
#2
තව චැලේන්ජ් ඕනේ, ලොකුම තෑග්ග ඒක  love love

Flag:YouGotThisDude

අනික් අයත් හොයලා බලන්න සුපිරි, තව ඕනේ Heart Tongue
Reply
#3
තව ඕනේ ????

flag:YouGotThisDude
Reply
#4
Flag:YouGotThisDude

අනිත් දවසේ පට්ටම වටින ලින්ක් එකක් flag එකේ දාන්න හොදේ ?
Reply




Users browsing this thread: 1 Guest(s)