ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




කෙල්ලෙක් තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන්ගත කිරීම
#1
Heart 
මේක සිරාම සීන් එකක් නිසා එහෙන් මෙහෙන් කරුනු හොයාගෙන, මගේ අත්දැකීම් එකතු කරලා පු&^ ඉරාගෙන Type කරලා මේකෙ ඉන්න උන්ට දෙන උපදෙස් ටිකක්. මේක කියෙව්වානම් අනිවා Comment එකක් දාපං. ඔන්න එහෙනම් පටන්ගමු. අතරින් පතර කුණුහරප ටිකක් ඇති මුතු අහුර වගේ.....

අපි බොක්කෙන්ම ආදරෙන් ඉන්න කෙල්ලෙක් තමන්ව ෆ්රෙන්ඩ්සෝන් කරනවා වගේ හිත් අමාරු වෙන වැඩක් තවත් තියෙනවද ෆ්රෙන්ස්?  ඇත්තම කිව්වොත් ඊට වඩා හිත් අමාරු වෙන දේවල් මේ ලෝකේ තියෙනවා. හැබැයි ඉතින් ප්රශ්නේ කියන්නේ ඔය වගේ අභාග්යක් වුණු ඩයල් එකකට ඊට වඩා ලෝකේ හිත් අමාරු තියෙනවය, මේවා මේ ගණන් ගන්න ඕන දේවල්ය කියලා පේන්නේ නැති එකනේ. හරි, දැන් ඕක වුනා කියමුකෝ. හැබැයි ප්රශ්නේ තියෙන්නේ ගොඩක් දෙනෙක්ට ගොඩක් වෙලාවට ෆ්රෙන්ඩ්සෝන් එකේ ඉන්න අමාරුයි. හිටියත් හිතින් විඳව විඳවා තමයි ඉන්න වෙන්නේ. ඉතින් පුතාලා ජීවත් වෙනවා කියන්නේ ඔය කෙල්ලෙක් නිසා කරන විඳවිල්ලට නෙවෙයිනේ. ආන්න නිසා තමයි මේ උපදෙස් ටික දෙන්නේ. කියවලා හැදෙන්නයි තියෙන්නේ!

මේක සතියකට එක ගානේ කොටස් වශයෙන් ලියන්න ඉන්නේ කාර්යබහුලත්වය ඉතිං හරස්වෙනවා මේවට. උඹලා Comment කලේ නැත්නම් ලියන්නෙත් නෑ... ඔන්න කලින්ම කිව්වා...
1
#2
Kiyuwanam balanna  Big Grin
Reply
#3
Undecided Kiyamu balanna
_____  _  _ _____ _____ _____ _____  _____
|  __ \| | | |  _  /  ___|_  _|  _  |/ __  \  ®
| |  \/| |_| | | | \ `--.  | | | |_| |`' / /'
| | __ |  _  | | | |`--. \ | | \____ |  / / 
| |_\ \| | | \ \_/ /\__/ / | | .___/ /./ /___
\____/\_| |_/\___/\____/  \_/ \____/ \_____/
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
Heart කෙල්ලෙක් තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන්ගත කිරීම - 01 holmantora 1 90 12-05-2019, 04:56 AM
Last Post: J.D.
Heart How to Hack Girl - කෙල්ලෙක් හැක් කරමු - 03 holmantora 8 2,011 12-04-2019, 04:36 PM
Last Post: J.D.
Heart How to Hack Girl (02)- කෙල්ලෙක් හැක් කරමු (02) holmantora 7 2,338 02-23-2019, 03:09 AM
Last Post: Nicky_47
  How to a Hack Girl - කෙල්ලෙක් හැක් කරමු holmantora 22 4,211 02-19-2019, 11:14 AM
Last Post: R4'0N3 KR332



Users browsing this thread: 1 Guest(s)