ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




CUPP Tool
#1
මේ ගැන ගොඩක් අය දන්නව ඇති. ඒ උනාට දන්නෙ නැති අයට දැනගන්නයි මේ දැම්මේ... මේ Tool එකෙන් කරන්නෙ Wordlist හදන එකයි. Cracking වගේ වැඩකට ඔනි වෙයි. Big Grin මේ වගේ තව Tool තියෙනවා.(crunch). Crunch tool ගැන Forum එකේ දාලාත් තිබ්බා.

මේ ගොඩක්ම වැදගත් වෙන්නේ ප්‍රොෆිල් එකේ Details දලා හදපු Password උස්සන්න.(FACEBOOK) Tongue

හරි වැඩේට බහිමු.

මුලින්ම tool  එක දාගමු.

Code:
git clone https://github.com/Mebus/cupp.git 

දැන් Open කරගන්න

Code:
cd  cupp

python3 cupp.py -i


දැන් අහන ටික Details දෙන්න.

අන්තිමට මේ වගේ එයි.
> Do you want to add some key words about the victim? Y/[N]:
> Do you want to add special chars at the end of words? Y/[N]:
> Do you want to add some random numbers at the end of words? Y/[N]:
> Leet mode? (i.e. leet = 1337) Y/[N]:


ඔයාට ඔනි දෙවල් වලට Y දෙන්න.නැති ඒවාට N දෙන්න.

ඔන්න දැන් වැඩේ ඉවරයි.... love Tongue
ඔයාගේ Wordlist එක cupp Folder එකේ save වෙලා ඇති.


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
Star [Tut] Hacking වැඩ ලේසි කරගන්න නියම tool එක TeshanK 6 688 09-07-2019, 04:53 AM
Last Post: X_99
  [Tut] seeker tool OWL99 12 4,704 08-14-2019, 06:18 AM
Last Post: Luzifer



Users browsing this thread: 1 Guest(s)