ෆෝරම් එකේ රෙජිස්ටර් වෙලා හිටියත් මන් හිතුවේ නෑ මේක ඇක්ටිව් වෙයි කියලා. කොහොම හරි අද නිකමට මේ පැත්තේ ආවා සතුටුයි මේ වගේ යම්තාක් දුරකට හරි ඇක්ටිව් ගෲප් එකක් තියෙන එක ගැන. හරි ඉතින් ආව ගමන් දීගෙන යන්න යන්නේ එහෙනම් :3
හරි එහෙනම් ඔයාත් හැක් කරලා පබ්ලික් ශෙයා උන VPN යූස් කරන කෙනෙක්ද.? ආසා නැද්ද තමුන්ගේ මේල් එකටම පර්සනල් VPN එකක් හදා ගන්න
හදන මෙතඩ් එක ලීක් කරනැ මන් කාට හරි පර්සනල් මේල් එකටම VPN එකක් ඕනේ නම් මට DM කරන්න ඔයාගේ මේල් එක
(DM කියන්නේ inbox කරන්න කියන එක -_- )