ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here

[Tut] Download Cisco IT Essentials Virtual Desktop PC
#1
ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේක දෙන්නේ අපේ @Induwara Uthsara මල්ලීගේ ඉල්ලීමක් නිසා. එයාගේ වෙලාවට මේ Cisco IT Essentials Virtual Desktop PC Application එක වැඩි වෙහෙසක් නැතුව ඉක්මටම හොයාගන්න පුළුවන් උනා. මේක හරියටම වැඩ කරන්න නම් ඔයාලාට මේ Zip ෆයිල් එක Extract කරලා හොස්ට් කරගන්න වෙනවා. Windows වල නම් WAMP හෝ XAMP වගේ එකක් පාවිච්චි කරලා Local Host කරගන්න පුළුවන්. එහෙනම් වැඩිය කතා නොකර පහලින් Download කරගන්නකෝ.

[Image: ed837fa4818af6d22cde4272cf721b88.png]

[To see links please login or register here]

(Size: 60.6MB)

*Load වෙන්නෙ නැති මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මේක බලන්න පොඩ්ඩක් >> 

[To see links please login or register here]

|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

#2
හම්බෝ..
මාස ගානක් හොයපු ෆයිල් එකක් පැය දෙකෙන් හොයලා දුන්නා...
ගොඩාක් තෑන්ක්ස් අයියේ..  Heart Blush Rolleyes

ඕක සල්ලි ගෙවලා නේද ගන්න ඕනේ?
ඔයා ලග කලින් තිබ්බද?
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#3
(10-27-2018, 04:05 PM)Induwara Uthsara Wrote: හම්බෝ..
මාස ගානක් හොයපු ෆයිල් එකක් පැය දෙකෙන් හොයලා දුන්නා...
ගොඩාක් තෑන්ක්ස් අයියේ..  Heart Blush Rolleyes

ඕක සල්ලි ගෙවලා නේද ගන්න ඕනේ?
ඔයා ලග කලින් තිබ්බද?

Mata blog ekaka thibila hambune. Salli gewanna onida kila nam danne naa.
Habai Cisco Instructorslata nam ganna puluwan.
Ape sir gawath thibba oka ekai matheke thibbe.

Wela giye mama issellama download karala check kala ekai Wink

#4
(10-27-2018, 04:14 PM)Area Master Wrote:

ela..
thanx ayye.. Smile  Heart
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#5
(10-27-2018, 04:20 PM)Induwara Uthsara Wrote: ela..
thanx ayye.. Smile  Heart

Welcome Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

Reply
#6
ela ela
TFS
No any One Safe - Security is a Joke
Reply
#7
(10-28-2018, 03:56 AM)Sl Cyber King Wrote: ela ela
TFS

Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

Reply

Users browsing this thread: 1 Guest(s)