ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Question] programming igena ganne komada?
#1
meke innawada 8-9 vasare aya? man dn 8, man programming igena ganna kiyala baluwe... javascript baluwa eth therenne na english nisa amaruyi.... programming danna aya kiyannako mula idanma programming igena ganne kohomada kiyala?...

thanks.
#2
English tikak hadagamu. Echchara amaru naaa. Films balanna English Subtitles dagena. Thawa therenne nathi wachana Google Translator aken translate karaganna. Habai Wachanayen wacahanaya translate karaganna. Programming waladi English puluwannam sahenna lasi.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#3
mta engrisi tikk therum ganna puluvn. eth samahara vachana dic eke baluwata hari therumk enne naa ne... "object oriented" vage vachana dic eke naane...
Reply
#4
@brownstick දැන්ට මොනවද පුලුවන්?
මාව මතකද?
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#5
(11-02-2019, 09:28 AM)brownstick Wrote: mta engrisi tikk therum ganna puluvn. eth samahara vachana dic eke baluwata hari therumk enne naa ne... "object oriented" vage vachana dic eke naane...
Object Oriented Programming කියන්නෙ වස්තු මූලික ක්‍රමලේකනය කියන එක. ඒකෙදි කරන්නෙ class එකක් හදාගෙන්නවා ඒකට අදාල පොදු දේවල් ( Variables, Method) දාලා. ඊට පස්සෙ කරන්නෙ ඒ class එක use කරලා objects create කරන එක. ඕක තමයි මල්ලි සරලම කතාව.
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Question] ඉගෙන ගන්න හොඳම programming language එක මොකද්ද? loneprogrammer 7 1,736 08-25-2019, 05:07 PM
Last Post: Darckmind Skill



Users browsing this thread: 1 Guest(s)