ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Building a blog in PHP [1st tute] | Introduction
#1
Lightbulb 
කොහොමද කට්ටිය. මගේ පරණ ආර්ටිකල් ටික කියවලා ඇති කියා හිතනවා.අද අලුත් ටියුට් ටිකක් ලියන්න පටන් ගන්න ඕනෙ කියලා හිතුවා, මේ ටිකෙන් මන් කියන්න යන්නෙ යූස් කරලා බ්ලොග් සයිට් එකක් හදන්නේ කොහොමද කියන එක. මගේ බ්ලොග් එකේ මන් ගොඩක් කාලයක් යූස්  කරේ Wordpress CMS කියන එක. ඇත්තටම කියන්නෙ ගොඩක් හොඳ වගේම ගොඩක් powerful sowftware එකක්. ඉතින් මට හිතුනා සරල විදිහට  CMS එකක් හදාගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න. මේ ටියුට් ටිකෙන් මන්  ලියපු code ටික open source විදිහට share කරන්න තමා යන්. කාටහරි හිතෙන්න පුලුවන් PHP source කෝඩ් එක පබ්ලිශ් කරන එකෙන් security ප්‍රශ්න ඇති වෙනවා නේද කියලා. ඇත්තටම ඒ කතාව හරි. මේක ethical community එකක් හින්දා කවුරුහරි vulnerbility/error එකක් දැක්කොත් රිපෝර්ට් පාරක් දාන්න OK Big Grin  . කැමති අය  මේ ටික follow තමන්ගෙම පොඩි බ්ලොග් එකක් හදාගන්න පුලුවන් වෙයි.ඇත්තටම මේකෙන් ඔයාලට බ්ලොග් එකක් හදනවාට වඩා තමන්ගේ PHP දැනුම වැඩි කරගන්න පුලුවන් වෙයි.

මන් කියන්නම් මන් මේකෙදි යූස් කරන ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජ් ටික. මූලික විදිහට යූස් කරන්නෙ Object oriented PHP. තව පාවිච්චි කරනවා Javascript (With AJAX & Jquery) .ඩේටාබේස් එක විදිහට MySQL යොදාගන්නවා.


ඊළගටා මේකෙ මූලික ඩිසයින් එක ගැන කතා කරමු අපි. ඇපිට ඕනෙ වෙනවා SLQ table තුනක්. එකක් පෝස්ට් සේවු කරන්න අනික යූසර්ලගේ කමෙන්ට්ස් ටික සේවු වෙන්න අන්තිම එක ඇඩ්මින් ගේ යූසර්නේම් / පාස්වර්ඩ් සේවු කරන්න. ඇපි මේක තව දියුනු කරද්දි අපිට තව ටේබල් ඇඩ් කරන්න පුලුවන්. දැනට අපි මූලික දේවල් ටික ගැන විතරක් බලමු.

ඔයාලට මේක අත්හදා බලන්න ඕනෙ වෙන දේවල් මන් කියනම් . මුලින්ම Apache/Nginx වගේ සර්වර් එකක් ඕනෙ PHP එක්ක. ඔයා ලිනක්ස් යූසර් කෙනෙක්නම් මේ ටික තියෙනවා. වින්ඩෝව්ස් පාවිච්චි කරනවානම් XAMP හරි WAMP වගේ සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරගන්න. ඊලගට මොකක් හරි හොඳ Text එඩිටර් එකක් තියෙනවානම් ලේසියි. මගෙනම් ඉතින් බෙස්ට් ඔප්ශන් එක sublime තමා. Smile

මුල්ම ස්ටෙප් එක විදිහට අප් අපේ working ෆෝල්ඩර් එක හදා ගනිමු. මන් උපකල්පනය කරනවා ඔයාල යූස් කරනේ Windows කියලා. එහෙමනම් XAMP instaltion directoy (Normally C:/xamp) එකට ගිහින් htdocs කියන ෆෝල්ඩර් එකේ ඔයාට කැමති නමකින් ෆෝල්ඩර් එකක් හදා ගන්න. ඇපි හිතමු ඔයා "blog" වගේ නමක් යූස් කරා කියලා. එතකොට ඔයාගෙ බ්ලොග් එකේ ඇඩ්‍රස් එක වෙන්නෙ 127.0.0.1/blog දැන්  xamp/wamp එක ඔන් කරලා ඔයාගේ බ්‍රවුසර් එකෙන් ඔය ඇඩ්‍රස් එක විසිට් කරලා බලන්න. තාම අපි මොකුත් හැදුවී නැති නිසා නිකම් Directory listing විතරක් Browser එකේ වැටෙයි.

ඊලග ටියුට් එකේ ඉඳලා මන් අපේ සිම්පල් බ්ලොග් එක හදාගෙන යන විදිහ step by step කියලා දෙන්නම්. Thanks for reading. Rolleyes
B.Sc Engineering Student
gov. university of Pera.
Admin At

[To see links please login or register here]

#2
love love love
Quote:ela ela digatama karagena yan
Reply
#3
(10-15-2019, 08:21 AM)Darckmind Skill Wrote:
Quote:ela ela digatama karagena yan

Thank you. Rolleyes Rolleyes  keep reading.
B.Sc Engineering Student
gov. university of Pera.
Admin At

[To see links please login or register here]

Reply
#4
KEEP IT UP
NO SYSTEM IS SAFE
Because there is a human behind system 

[To see links please login or register here]

Reply
#5
ela digatama karagena yamu..
????
Reply
#6
niyamai bro. digatama liyamu.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#7
(10-18-2019, 02:51 PM)Induwara Uthsara Wrote: niyamai bro. digatama liyamu.. Smile

thanks thava part tikak ada dannam. Big Grin

(10-16-2019, 02:00 AM)$ky £ucker Wrote: ela digatama karagena yamu..
????
thanks Smile
B.Sc Engineering Student
gov. university of Pera.
Admin At

[To see links please login or register here]

1
Reply
#8
Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
Lightbulb [Tut] Building a blog in PHP [2nd tute] | URL routing ph03n1x 7 401 10-27-2019, 05:14 AM
Last Post: Area Master



Users browsing this thread: 1 Guest(s)