ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Database Management 003
#1
වගු අතර සම්බන්දතාවයන් 

ඒක - ඒක (1:1)
ඒක - බහු (1:m)
බහු - බහු (m:n)

ඒක - ඒක (1:1) සම්බන්ධතාවය ගොඩනැගීම

[Image: QhHFDEvl.png]

එක් කථිකාචාර්යවරයකු උගන්වන්නේ එක් විෂයයක් පමණි.මේකෙදි විසදුම් 2 තියනවා.අපිට පුලුවන් subject කියන වගුවෙ තියන subject id කියන උපලැකිය lecturer කියන වගුව එක්ක සම්බන්ධ කරන්න.

[Image: tvDyZswl.jpg]

එහෙම නැත්තම් lecturer කියන ටේබල් එකේ තියන lecturerid එක subject වගුවට දාන්න පුලුවන්.


[Image: UsO7FQql.jpg]

ඇයි ID තියන එකක් ම දැම්මේ lecturer name දාන්න තිබ්බනෙ කියලා ප්‍රශ්ණයක් එයි..Id එක තමයි පුනුරුක්තිය නැති ඒ කියන්නෙ එකම නම තියන lecturer ලා ඉන්න පුලුවන් ඒ උනාට id එක කොහොමත් පුනුරුක්තිය වෙන්නෙ නැ ඒක Primary Key විදිහට පාවිච්චි කරන හින්දා.Keys ගැන ඉස්සරහට දාන්නම්.

ඒක බහු (1:m) සම්බන්දතාවය 

එක පන්තියක ළමයි ගොඩක් ඉන්න පුලුවන්..ඒත් එක ළමයෙක්ට පන්ති ගොඩක් තියෙන්න බෑ (at School  haha )

[Image: GD88qUEl.jpg]

මේකෙදි class ටේබල් එකේ class id එක student table එකත් එක්ක සම්බන්ද කරල තියනවා..මේකෙන් classid එක තියන හින්දා ඒ student ට අදාල තොරතුරු ගන්න පුලුවන් අපිට..

[Image: lTjbyJzl.jpg]

මේකෙදි index කියන උපලැකිය class කියන ටේබල් එකට දාන්න බැරිද..දාන්න පුලුවන් ඒ උනාට ඒකෙන් වගුවට යන ඉඩ ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා.එකම දත්තය නැවත නැවත දාන්න වෙන හින්දා.මොකද එක class එකයි නම් අපි කියමු 10-A කියලා.ඕක හැම index එකගාවම දාන්න ඕනෙ.ඒ හින්දා පලවෙනි ක්‍රමය තමයි යොදාගන්නේ..


බහු බහු (m:n) සම්බන්ධතාවය

පාසලක එක ළමයෙකුට ක්‍රීඩා ගොඩක් කරන්න පුලුවන්..ඒ වගේම ක්‍රීඩාවකට ළමයි ගොඩක් සහභාගී වෙනවා..

[Image: LSKINQ2l.jpg]

මේකෙදිත් අපිට sport කියන ටේබල් එකේ තියන sportid කියන එක student වගුවට දාන්න පුලුවන්.එහෙම නැති නම් තවත් වගුවක් හදලා index sport id දෙක විතරක් දාන්න පුලුවන් ඒකට


මේ ටික හෙන කම්මැලී  ඒ උනාට මේවා නැතුව එකපාරටම ඩේටාබේස් හදන විදිහ දැම්මොත් මොනවත් තේරෙන්නෙ නැ   Heart

Huh Sick
-×- WELCOME TO THE HELL -×- Luzifer®                          
1
#2
Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] Database Management 002 Luzifer 2 270 10-27-2019, 05:02 AM
Last Post: Area Master
  [Tut] Database Management 000 Luzifer 2 254 10-09-2019, 04:18 PM
Last Post: Induwara Uthsara



Users browsing this thread: 1 Guest(s)