10-01-2019, 03:26 PM
හායි කට්ටිය මේ තියෙන්නෙ මම හදපු පොඩි ප්රොජෙක්ට් එකක් මේක සම්පූර්නයෙන්ම නිර්මානය කරල තියෙන්නෙ මම
[To see links please login or register here]
කිසිම ප්රොජෙක්ට් එකක් එඩිට් කරලවත් සෝස් කෝඩ් පෙස්ට් කරලවත් නෙවෙයි ඇත්තටම මම මේව සෙල්ෆ් ස්ටඩි කරල
ඉගෙන ගත්තු දේවල් ඉතින් කියන්න තියෙන්න මේ ෆෝරම් එකත් පට්ට ඒ වගේම හොද ඇඩ්මින්ල සෙට් එකකුත් ඉන්නව
ඇත්තටම ලංකාවේ මෙහෙම දෙයක් වෙන්නෙ පලවෙනි වතාවට මම ගොඩක් ෆෝරම් වලත් ඉන්නව ඒත් හරියට දෙයක් කියල දෙන්නෙ මේ ෆෝරම් එකෙන් විතරයි ඇත්තටම
එල නියම වැඩක් මේ ෆීල්ඩ් එක ගැන ඇම්ම තියන උන්ට කියාපු තැන මේක නියමයි ඒරියා මාස්ටර්..
එල නියම වැඩක් මේ ෆීල්ඩ් එක ගැන ඇම්ම තියන උන්ට කියාපු තැන මේක නියමයි ඒරියා මාස්ටර්..