ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Database Management 000
#1
අද introduction එකක් විතරයි දාන්නෙ පෝස්ට් එකේ..ඊලග එකෙන් ගේන්නම් මුල ඉදන්ම...ඉස්සරලම ඩේටාබේස් එකක් කියන්නෙ මොකක්ද කියල නොදන්න කෙනෙක්ට ලේසියෙන් තේරුම්ගන්න පුලුවන් වෙන්න පෝස්ට් එක දාන්න පුලුවන් උනා නම් ඇති..

ඉස්සර කාලෙ දත්ත ගබඩා කරල තියාගත්තේ පොත් පත් වල .. ඉතින් එහෙම තියෙද්දි  බාහිර පරිසරයෙන් වෙන්න තියෙන හානි වැඩියි..

1. වැස්ස / භූමිකම්පා වගේ කාලගුණික තත්ව වලින් හානි වෙන්න පුලුවන්

2. ඕන කෙනෙක්ට ලේසියෙන් දත්ත බලන්න / වෙනස් කරන්න / මකා දමන්න පුලුවන්

3. දත්ත වලට තියන ආරක්ශාව අඩුයි.

හරි අපි උදාහරණයක් මේ ෆෝරම් එකෙන්ම ගමු .. ඔයාල  , අපි හැමෝම ෆෝරම් එකට join වෙද්දි Email එකකුයි පාස්වර්ඩ් එකකුයි දානවනෙ..එතකොට ඒවා සේව් වෙන්නෙ කොහෙද ? ඒවා ෆෝරම් එකේ ඩේටාබේස් එකක සේව් වෙලා තියනවා. අපි ආයෙ ලොග් වෙද්දි අපි දෙන Email Passwd දෙක කලින් ඩේටාබේස් එකේ සේව් වෙලා තියන ඒව එක්ක ගැලපෙනවද කියලා බලනවා..එහෙම ගැලපෙනව නම් තමයි Access කරන්න දෙන්නෙ.

Wf_Id     Name   Gender  Password      (loca.. haha
001          Zen        Male      Bla08&%  

     
සාමාන්‍යයෙන් මේ විදිහට තමයි සේව් වෙලා ඇත්තේ..අපි ඒ ගැන වෙන පෝස්ට් එකකින් කතා කරමු..මේකෙ විතරක් නෙමෙයි අපි පාවිච්චි කරන Facebook / Twitter /Google වගේ හැම එකකම අපේ දත්ත සේව් කරගන්නෙ ඩේටාබේස් වල...

මේක ගොඩක් දිග පෝස්ට් එකක් නෙමෙයි...මේක වැදගත් වෙයිද නැද්ද දන්නැ ඉතින්.. මේක දැම්මෙ ඩේටාබේස් ගැන මොනවත්ම නොදන්න කෙනෙක් හිටියොත් එයාට වැදගත් වෙයි කියල හිතලා..
Sleepy
-×- WELCOME TO THE HELL -×- Luzifer®                          
#2
ela. digatama liyamu.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] Database Management 002 Luzifer 1 375 10-09-2019, 04:21 PM
Last Post: Induwara Uthsara
  [Tut] Database Management 003 Luzifer 0 283 10-06-2019, 07:21 AM
Last Post: Luzifer



Users browsing this thread: 1 Guest(s)