ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Announcement] Widane Forums First Anniversary
#1
Widane Forums First Anniversary & Widane Forums Live Podcast

ඔන්න අද(12) තමයි අපේ Widane Forums එකේ පළවෙනි සංවත්සරය. ඒ හේතුවෙන් අපි හිතුවා. facebook සහ youtube ඔස්සේ live podcast එකක් කරන්න. ඔයාලට අපේ Discord Server එක හරහා ද අප සමග එකතු වෙන්න පුලුවන්. Widane ඇඩ්මින් මඩුල්ල සමගින් Osanda Malith ඇතුලු තව කිහිප දෙනෙක්ම මෙම Podcast එකට සම්බන්ද වීමට සූදානම්. එහෙනම් 13 වෙනිදා රෑ 7.00 හමුවෙමු.
Date: September 13th, 2019
Time: 7.00 P.M.

Media:

Discord Server: 

[To see links please login or register here]

Facebook Page:

[To see links please login or register here]


Youtube Channel:

[To see links please login or register here]

|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
1
#2
Heart Heart ft Heart Heart
Simply thinking is my style;
Reply
#3
නියමයි
Reply
#4
Cool....................
Reply
#5
☺️.....
Reply
#6
Happy BirthDay
NO  HUG AND KISSES  ONLY  BUG AND FIXES
Reply
#7
ela ela

Happy Anniversary
No any One Safe - Security is a Joke
Reply
#8
Happy Anniversary
We don't know everything
in this world
Reply
#9
අවුරුද්දකුත් ගියා නේ බං... මේ පාර නම් කට්ටිය ගොඩක් දුර ආවා. එලම @Area Master සහ අනෙක් හැමෝටම...
1
Reply
#10
Smile Heart
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Announcement] රටේ පවතින තත්ත්වය අනුව Widane Forums T-Shirt මුද්‍රණය අවලංගු කිරීමට තීරණය කරන ලදී Area Master 4 1,098 09-14-2019, 08:19 AM
Last Post: Area Master
  [Announcement] Widane Forums T-Shirts ඇණවුම් කළ හැක්කේ Widane Forums හරහා පමණි Area Master 0 594 04-19-2019, 03:11 PM
Last Post: Area Master
  [Announcement] Widane Forums T-Shirts දැන් ඇනවුම් කළ හැක Area Master 20 4,111 03-19-2019, 03:10 PM
Last Post: Area Master
  [Announcement] Widane Forums T-Shirts පිළිබඳව විමසීමයි Area Master 29 4,801 03-03-2019, 12:43 PM
Last Post: Area Master
  [Announcement] Widane Forums හි සාමාජිකයන් ගණන 1000 පසු කරයි Elite_x 7 2,084 02-19-2019, 03:16 AM
Last Post: Lushion Hydra
  [Announcement] Widane Forums හි සාමාජිකයන් ගණන 100 පසු කරයි Area Master 25 7,384 01-03-2019, 09:36 AM
Last Post: smartone



Users browsing this thread: 1 Guest(s)