ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] JavaScript -5 (Loop)
#1
Star 
HOW USE LOOP

මේකෙන් කරන්නෙ එකම කෝඩ් කොටසක් නැවත නැවත ක්‍රියාත්මක කිරීමයි.

for loop

මෙය භාවිත කරන විට එය ක්‍රියාත්මක වෙන වාර ගණන මුලින් සකස් කර තැබිය හැක.

code එකකින් පැහැදිලි කර ගමුකො.



<html>

<body>

<h1>For Loop</h1>

<script type ="text/javascript">

var a=Number ( 0 );

for (a=0;a<=5;a++)
{
document.write("The number is "+ a);
document.write("<br/>");
}

</script>

</body>

</html>

OUT PUT


[Image: xkV0rQil.png]

for (a=0;a<=5;a++)
{
document.write("The number is "+ a);
document.write("<br/>");
} 

ඕකෙ ඔය රතු පාටින් දාල තියෙන ඒව ඒ විදිහට දාන්න ඕනි.

උඩ කෝඩ්වල 5 වෙනි පේලියේ a නමින් namber datatype එකක් හදාගෙන තියෙනවා. ඒකෙ ආරම්භක අගය 0 යි. මේ කෝඩ් තුල  for loop එක ආරම්භ වෙන්නෙ 6 වෙනි පේලියෙන්. එහි a variable එකේ ආරම්භක අගය 0 යි. මෙහිදී a<=5 ලෙස variable එකෙහි අවසානය දක්වා ඇති බැවින් a variable එකෙහි අගය 5 ට වඩා කුඩාව හෝ සමානව ඇති තෙක් පමනක් මෙම loop එක ක්‍රියාත්මක වෙයි.

මේ පේලිය අවසානයේ a++ ලෙස දක්වා ඇති බැවින් මෙම loop එක ක්‍රියාත්මක වෙන සෑම වටයකදීම a variable එකෙහි අගයට 1 බැගින් එකතු වේ. මේකෙදි loop  එක ක්‍රියාත්මක වෙන්නෙ වට එකෙන් එකටනෙ මේක වට දෙකෙන් දෙකට කරනව නම් a++ වෙනුවට a=a+2 ලෙස දිය යුතුයි.

අදට ඔච්චරයි දැන් කියන්න එන්න එපා loop තව තියෙනවා කියලා ඔව් තියෙනවා ඒව පස්සෙ දාන්නම්
Simply thinking is my style;
#2
Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] [MEGATHREAD] Javascript සිංහලෙන් 0xEDD1E 10 1,530 09-14-2019, 10:39 AM
Last Post: Induwara Uthsara
Star [Tut] JavaScript -4 (Conditional statement) ★Ka_Ni_▲KN▼ 1 185 09-13-2019, 03:06 AM
Last Post: Area Master
Star [Tut] JavaScript - 3 (Operators) ★Ka_Ni_▲KN▼ 1 249 09-13-2019, 03:03 AM
Last Post: Area Master
Smile [Tut] JavaScript-01 ★Ka_Ni_▲KN▼ 6 467 09-03-2019, 12:20 PM
Last Post: Zen



Users browsing this thread: 1 Guest(s)