ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




චතුර සේනාරත්න යුග දිවියට
#1
Star 
[Image: WhcHDcT.png]

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න 30 වන දින යුග දිවියට පිවිසුනා.


එම විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වුණේ කොළඹ අරලියගහ මන්දිරයේදීයි.



ඔහුගේ මනාලිය වූයේ සරූපා සමන්ගි මනතුංගයි. ඇය සයිටම් සරසවියේ හා වර්තමාන කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක්ද වනවා.





මෙම විවාහ මංගල්‍ය සඳහා මැති ඇමතිවරු රැසක් සහභාගී වූ එම විවාහ මංගල්‍යයේ වීඩියෝව ඉහතින් බලන්න.

උඩ ටික Youtube Channel එකේ තිබුන විදිහටම අරගෙන දැම්මා. ඒත් වීඩියෝ එක බැලුවා නම් උබලට තේරෙයි මූ මේ මොන කතාවද කරන්නෙ කියලා. තමන්ගෙ විවාහයේ ස්තූති කතාව ඌම කරනවා.  Big Grin Big Grin (අපිට කියන්න වෙන්නෙ, අපේ කාලෙ නම් මෙහෙම උනේ නෑ අපේ හාමුදුරුවනේ කියලා තමයි)

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
hambo Big Grin

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#3
Smile Smile Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply




Users browsing this thread: 1 Guest(s)