ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here

[HACK DIALOG MEGA RUN UNIMITED DATA]
#1
Tongue 
Mega Run ගොඩක් අය දන්නවනේ Dialog Mega Run Game එක ගැන ඒ වගේම ගොඩ අය උත්සහ කරා Game එක Hack කරලා Free data ලබ ගන්න මමත් උත්සහ කරද්දි මට් පුලුවන් උනා Dialog Mega Run Game එකේ Error එකක් මගින් Data Unlimited ලබා ගන්න මන් ම් එකට පොඩි Software එකක් හැදුවා.ඔයලාගෙ Mobile number එකයි Phone එකට් එන Verification Code එකයි දීල ඔයලට පුලුවන් Software එකට log වෙලා SPIN Now කියන Button එක ඔබලා Data ගන්න.හැබැයි දවසට 5gb වලට වඩා Data ගැනිමෙන් වලකින්න..මන් පහලින් දන්නම් Link එක PC වලට විතර්යි දැනට වැඩ කරන්නේ [Link was suspended due to malware infection]
#2
මචන් උඹ කවුරු උනත් කමක් නෑ මේක ඇතුලේ අනික් අයට වෛරස් දෙන්න ලෑස්තිවෙන්න එපා.
මට මොකක් හරි වැරදීමක් වෙලානම් ඒක පැහැදිලි කරන්න.

Proof: [Only registered and activated users can see links Click here to register]

[Image: 6fDGgVRl.png]
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#3
meka dagena run karapu aya innawanam startup folder eke Chrome.exe kiyala file ekk hadila athi, eeka delete karala restart karanna. pahala 4to wala wadidura thorathuru Tongue

oke link eka : [Only registered and activated users can see links Click here to register]

[Only registered and activated users can see links Click here to register]

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#4
එකට ඉදල කෙලවපු උන් එදත් ඉදිය අදත් ඉන්නව
#5
(10-15-2018, 08:19 PM)S.F.C Wrote: එකට ඉදල කෙලවපු උන් එදත් ඉදිය අදත් ඉන්නව

අන්න ඒකයි බේරගන්න අපි ඉන්නෙ

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#6
mu yako
#7
මේවගේ අය පිළිබද මොකක් හරි ලොකු පියවරක් ගන්න ෆෝරම් එකේ අනාගතයට හොදවෙයි කියලා මම හිතනවා.. (තවත් මෙම්බර්ස්ලා මේ වගේ ත්‍රේඩ්ස් දාන එක අඩුකරගන්න පුළුවන්..) Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
#8
(10-16-2018, 03:53 PM)Induwara Uthsara Wrote: මේවගේ අය පිළිබද මොකක් හරි ලොකු පියවරක් ගන්න ෆෝරම් එකේ අනාගතයට හොදවෙයි කියලා මම හිතනවා.. (තවත් මෙම්බර්ස්ලා මේ වගේ ත්‍රේඩ්ස් දාන එක අඩුකරගන්න පුළුවන්..) Smile

අපි පියවර ගත්තා... Big Grin
#9
(10-16-2018, 04:51 PM)MarusiraJr Wrote: අපි පියවර ගත්තා... Big Grin

Ambo aa piyawaranam saahenna lokui bng.
Eka thama hodama piyawara ayee aa wage wada nowenna. Big Grin Big Grin
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#10
(10-16-2018, 04:51 PM)MarusiraJr Wrote: අපි පියවර ගත්තා... Big Grin

(10-17-2018, 01:18 PM)Area Master Wrote: Ambo aa piyawaranam saahenna lokui bng.
Eka thama hodama piyawara ayee aa wage wada nowenna. Big Grin Big Grin

mokadda kale??
tempory ban kala witharai neda???
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>

Users browsing this thread: 1 Guest(s)