ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
Poll: ඔයා Widane T-Shirt එකක් මිලදී ගන්නවාද?
You do not have permission to vote in this poll.
ඔව් මම මිලදී ගන්නවා
96.97%
32 96.97%
නැහැ මට විදිහක් නැහැ
3.03%
1 3.03%
Total 33 vote(s) 100%
* You voted for this item. [Show Results]

[Announcement] Widane Forums T-Shirts පිළිබඳව විමසීමයි
#1
ගොඩාක් දෙනෙක් ෆෝරමය පටන්ගත්ත අලුත අපෙන් ඇහුවා T-Shirt එකක් ගහමුද කියලා. අපි ටිකක් වැඩේ පස්සට දැම්මේ ඔයාලාගේ ඉල්ලීම අහක දාලානම් නෙවෙයි. ඒ ගැලපෙන කාලය එනකම් තමයි අපි බලාගෙන හිටියේ. කොහොම හරි අපි හිතනවා අපේ ෆෝරමයේ ඉදිරි පියවර විදිහට අලුතින් වැඩකටයුතු ටිකක් පටන්ගන්න. ඒ අතරින් මුලින්ම තියෙන්නේ ඔයාලා ගොඩදෙනෙක් අහපු T-Shirt එක ගහන වැඩේ. ඉතින් අපි පොඩියට Design කරපු T-Shirt එකක් තියෙනවා පහළ රූපයේ අපි හිතාගෙන ඉන්නේ අන්න ඒක Print කරන්න.

[Image: xjYxUF7l.jpg]


මේ වැඩේදී අපිට ඔයාලාගේ කැමැත්ත සහ අකමැත්ත දැනගන්න අවශ්‍ය වෙනවා. T-Shirts ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න එක T-Shirt එකක වෙනුවෙන් ඔයාලා දරන්න ඕනේ කරන මුදල අඩුවෙනවා. ඉතින් අපිට T-Shirts කීයක් Print කරන්න ඕනෙද කියලා දැනගන්න මම මේ ත්‍රෙඩ් එකත් එක්ක දාන Poll එකට Vote කරලා අපිට සහය වෙන්න. දැනට අපි බලාපොරොත්තු වෙන මිල වෙන්නේ රු. 1200 - 1600 ත් අතර ගණනක් Jersey එකක් තමයි Print කරන්න අදහස තියෙන්නේ.

මේ වැඩේ සාර්ථක වීම සහ නොවීම මත තමයි ඉදිරියේදී අපි කරන්න බලාපොරොත්තුවෙන Meetup එක එහෙම කරන එක ගැන තීරණය වෙන්නේ. ඉතින් ඔයාලාගේ අදහස්වලට දැන් ‍ත්‍රෙඩ් එක විවෘතයි. අපි බලමු අපිට එකතු වෙලා වැඩක් කරන්න පුළුවන්කම තියෙනවාද කියලා Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
2
#2
Ganna asai
Salli ne
#3
අනිවා ගන්නවා ?
#4
Gannawa matath one
#5
ඒක මරු ආ.. ඔයා පාටින්ම ප්‍රින්ට් කරපන් පට්ට ඒක. මාත් ගන්නවා.
#6
eala t-shirt gahana api gannam
#7
Ela Ela.. Matath Oni..
#8
WOW ! What an amazing idea.... What is the material then? Keep It BRO love love love love love
Regards,
Golden Dragon.
"There are 10 types of people in this world. Those that understand binary and those that don't. Tongue "
#9
1200 hodai 1600 gana wadi
#10
Math gannawa , design set ekak idiripath karala ekak thoramu neda
Defalt_Lk 
Rolleyes
1


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  [Announcement] Widane Forums T-Shirts දැන් ඇනවුම් කළ හැක Area Master 20 708 03-19-2019, 03:10 PM
Last Post: Area Master
  [Announcement] Widane Forums හි සාමාජිකයන් ගණන 1000 පසු කරයි Elite_x 7 432 02-19-2019, 03:16 AM
Last Post: Lushion Hydra
  [Announcement] Widane Forums හි සාමාජිකයන් ගණන 100 පසු කරයි Area Master 25 2,148 01-03-2019, 09:36 AM
Last Post: smartone

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)