ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Movie] ඔබ දන්න මුල නොදන්න.. ඒ මූණ..
#1
Lightbulb 
පට්ට මුවෙක් දුවනව යටින්(සමහරවිටි ගෝනෙක්?) මට නිකන් ඒක දැක්කම මම තිස්ස වගේ ලස්සන හැඟීමක් ආව. හිම ටිකක් වැටෙන්න ඕන ඈ තව ටික දවසකින්..


නොවෙම්බර් පහ. අමතක නොවෙන දවසක්. අමතක නොවෙන ෆිලුමක්. බලල නැත්නම් ඉතින් කියන්න තියෙන්නෙ සුපිරි ෆිලුමක් තමා මිස් කරන් තියෙන්නෙ..

REMEMBER, remember the Fifth of November, gunpowder, treason and plot..

ෆිල්ම් එක බලපු අය දන්නවනෙ ඒකෙ v දාගෙන ඉන්න මාස්ක් එක. ගොඩක් අයට ඒක බොහොම හුරුපුරුදු ඇති. ෆිල්ම්එක  නොබල හිටියත් ඔයාල මේක මීට කලින් දැකල නැතිවෙන්න නම් විදියක් නැ.

[Image: 682px-Protest_ACTA_2012-02-11_-_Toulouse..._scarf.jpg]
The Guy Fawkes mask. මේ ගැන කරුණු ටිකක් තමා පල්ලෙහා තියෙන්නෙ. 

# Guy Fawkes
ගයි ෆෝක්ස් ගැන කියනවනම් 13 April 1570 April 13 ඉපදිලා අවුරුදු 35 කින් 1606 January 31 එල්ලා මරපු පොරක්. ඉතින් මරණ දඩුවම දෙන්න හේතුව උනේ වෙඩිබෙහෙත් කුමන්ත්‍රණයක්. මේක අසාර්ථක උනා මොකද පොර අහුවුන නිසා. 1605 දි ලන්ඩන්වල the house of lords ගොඩනැගිල්ල පුපුරාහරින්න තමයි වෙඩිබෙහෙත් කුමන්ත්‍රණය සැලසුම් කරන්නෙ. හවුස් ඔෆ් ලෝඩ්ස් කියන්නෙ අපි මෙහෙම කියමුකො. අපේ රටේ පාර්ලිමේන්තුව වගේ. රටේ පාලනය දූෂිත වෙලා තිබුන. දේශපාලකයො මිනිස්සු බය කරන් හිටිය. ආගම පිටින් දාල මිනිස්සුන්ගෙන් අසාධාරණව බදු එකතු කලා. මේ නිසා ගයි ෆෝක්ස් සහ කණ්ඩායම හිතනව මේක පුපුරවල හරින්න. ඒ 1605 november 5 වෙනිදා. ඒත් ඔහු අහුවෙනව සොල්දාදුවන්ට. හිරකරල තියන් ඉදල පසුව මරණ දඩුවම දෙනව.

[Image: Guy_Fawkes_by_Cruikshank.jpg]
Uk වල තාමත් නොවෙම්බර් පස්වෙනිද ගයි ෆෝක්ස් නයිට් කියල උත්සවයක් සැමරීමක් තියනව. ඉතින් මෙච්චර හිතේ රැදෙන්න තරම් ඔහු වීරයෙක්.

# The mask
ඉතින් මේ ගයි ෆෝක්ස් ගෙ මූණ තමයි වෙස්මූණට යොදාගෙන තියෙන්නෙ. කොහොමහරි මේක එලියට එන්නෙ 1982දි අපේ ෆිල්ම් එකේ නමින්ම තියන නවල් එකෙන්. මේක පාදක කරන් dc කොමික් සීරියස් එකකුත් ගිහින් තියනව. ඒත් මේක මෙච්චරම ප්‍රසිද්ද උන හේතුව තමයි 2005දි තිරගත උන ෆිල්ම් එක. මේකෙන් පස්සෙ අන්තර්ජාලය පුරා මේක රැල්ලට ගියා. උබ උනත් සර්ච් කරල ඇති හැකර් ලෝගො කියල. ඒ මූණෙ අමුතු ගතියක් තියෙනව බන්. හරි කොහොමහරි ඊටපස්සෙ මේක anonymous ගෲප් එක එයාලගෙ ලෝකෙපුරා ගිය උත්ඝෝෂණ වලට යොදාගත්ත. [Anonymous කියන්නෙ ගෘප් එකක් තාක්ෂණය ආණ්ඩු පෙරලීම සඳහා උපයෝගී කරගන්ත. Ddos පුහ්]
තව කියනවනම් ලෝකෙ පුරා 2006 ඉදන් මේ වෙනකන්ම තමන්ගෙ රජයට විරුද්ධ වෙන්න රජයට අප්‍රසාදය පෙන්නන්න මේ ගයි ෆෝක්ස් ගෙ මූණ පාවිච්චි කරල තියනව. ඒත් අවුරුදු අවුරුදු හාරසීයකට කලින් වෙච්ච දේමයි තාමත් වෙන්නෙ. පාර්ලිමේන්තුවක් පුපුරල රටක් වෙනස් කරන්න බැ. වෙස්මූණකට ආණ්ඩුවක් පෙරලන්නත් බැ. මොනා උනත් සෝක් ෆිල්ම් එක. මගෙ ටොප් ටෙන් ෆිල්ම් ලිස්ට් එකේ උඩම තියන ෆිලුමක්. වෙලාවක ඩවුන්කරල බලන්න. ඩිරෙක්ට් ලින්ක් දැම්ම [Only registered and activated users can see links Click here to register].

ම්ම්ම් එහෙනම් ගයි ෆෝක්ස් ගැන පොරගෙ මාස්ක් එක ගැන දැන ගන්න ඇති කියල හිතනව. ෆිල්ම් එකේ තිබුණ  මතක දෙබස් ටිකකින් මේක ඉවරකරනව.

"ඇයි උඹ මැරෙන්නෙ නැත්තෙ?"

"මේ වෙස්මුහුණට යටින් මස් වලට වඩා දෙයක් තියනව."
"මේ වෙස්මුහුණට යටින් ක්‍රීඩ් මහත්මයා, 'අදහසක්' තියනව."
"ඒ 'අදහසට' වෙඩි වදින්නෙ නැ..."
[Image: 200w.gif]
----=====================----
"මගේ තාත්ත ලේඛකයෙක්"
"ඔයා එයාට කැමති වෙන්න තිබ්බ"
"එයා නිතරම කිව්ව 'කලාකාරයො', 'බොරුව' පාවිච්චි කරනව 'ඇත්ත' කියන්න..
නමුත් 'දේශපාලකයො', 'බොරුව' පාවිච්චි කරනව 'ඇත්ත හංගන්න' කියල"

"මගෙ හිතම තියන පිරිමියෙක්"

-----====================------
"ජනතාව තමන්ගෙ රජයට බිය නොවිය යුතුයි..
රජය ජනතාවට බිය විය යුතුයි"

"එතකොට ඔයා ඒක ගොඩනැගිල්ලක් පුපුරවල කරන්නද හදන්නෙ? 


ජයවේවා !
Damn.. There's a little bit of devil in her angel eyelove love

#2
ඒක පට්ට. TFS. අනිවා හෙට උදේ බාගන්නවා මේක

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#3
Keep IT up mcn Smile
Snow watenna hadala thiyenne thawa tika dawasakin active karanwa Wink
Muwath duwala duwala Santa Claus gawa nathara wei lagadima Tongue
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#4
(11-10-2018, 01:40 PM)Elite_x Wrote: ඒක පට්ට. TFS. අනිවා හෙට උදේ බාගන්නවා මේක

අනිවා බලපන්.  Wink Heart
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#5
patta mcn post eka nm. Smile  me seen eka hariyata dana gatte ada thamai

(11-10-2018, 01:33 PM)Mmx Wrote: පට්ට මුවෙක් දුවනව යටින්(සමහරවිටි ගෝනෙක්?) මට නිකන් ඒක දැක්කම මම තිස්ස වගේ ලස්සන හැඟීමක් ආව. හිම ටිකක් වැටෙන්න ඕන ඈ තව ටික දවසකින්..

pini muwek duwanne nattal seeyawa hoyanwa Tongue ude waruwenam podi hima pathanayak thibuna dannam nawathila wage Tongue

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#6
(11-10-2018, 01:43 PM)Area Master Wrote: Keep IT up mcn Smile
Snow watenna hadala thiyenne thawa tika dawasakin active karanwa Wink
Muwath duwala duwala Santa Claus gawa nathara wei lagadima Tongue

තද ආ.. ෆිල්ම් එකත් බලන්න  Wink Heart
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#7
(11-10-2018, 01:45 PM)Mmx Wrote: තද ආ.. ෆිල්ම් එකත් බලන්න  Wink Heart

Aniwa hetama Download karanawa Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#8
(11-10-2018, 01:45 PM)Anøn LK Wrote: patta mcn post eka nm. Smile  me seen eka hariyata dana gatte ada thamai


pini muwek duwanne nattal seeyawa hoyanwa Tongue ude waruwenam podi hima pathanayak thibuna dannam nawathila wage Tongue
හිම නම් ඕනෙමයි.. ෆිල්ම් එකත් බලන්න  Wink Heart
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#9
(11-10-2018, 01:47 PM)Mmx Wrote: හිම නම් ඕනෙමයි..  Wink Heart

දැන් හිමත් වැටෙනවා

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#10
Fatta. download karala balanna oni
Reply




Users browsing this thread: 2 Guest(s)