ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Trape (people tracker)
#1
මේ ලගදි Mmx පොස්ට් එකක් දාල තිබ්බා trape කියලා  people tracker එකක් ගැන මේක කරන්න කලින් Mmx දාපු පොස්ට් එක කියවල එන්න මෙන්න ලින්ක් එක  https://www.widane.com/thread-512.html
හරි දැන් මේකෙන් වෙන්නේ මොකක්ද කියල බලමු.මට කියන්න අමතක උනා  මේක කරන්න linux base os  එකක් ඕනේ..මේ ටූල් එකේන හදන ලින්ක් එකට අපේ වික්ටීම් ගියෝත් අපිට එයාගේ ip  එක ගත්ත හැකි තව වෙන වෙබ් සයිට් එකකට  redirect  කල හැකි ,තව victim  ගේ පොන් එකට  voice msg  යවන්නත් පුළුවන් ,තව js codes victim  ගේ  device එකේ  run කරන්න පුළුවන් , victim  හරියටම ඉන්න තැන බලාගන්න පුළුවන් හැබැයි ඒකට  google api  එක සල්ලි දීලා ගන්න සල්ලි නැති නිසා ඒක  check කලේ නැ පහල තියෙන ස්ටෙප් වල විදියට වැඩේ කරන්න
ඔයාල මේක කරන්න කලින් ngrok install  කරලා setup කරලා තියාගන්න ඕනේ මන් හිතනවා ngrok  ඉන්ස්ටෝල් කරන්න කට්ටිය දන්නවා ඇති කියලා දන්නේ නැත්නම් පහල කොමෙන්ට් එකක් දාන්න

step 1
git clone https://github.com/jofpin/trape.git

step2
cd trape

step3
pip install -r requirements.txt

step4
./trape.py

step5
මෙන්න මෙතනදි ඔයාලගෙන්  ngrok token  එක ඉල්ලයි ngrok web එකට ගිහින් අපෙ acc එකට ලොග් උනාම token එක තියේ මෙන්න මේ වගේ එකක් fb5VqK4M2rtorAyHRE3n_4LrhKdHfu66dyrghnuq
එක එක්කෙනාගේ  token  එක එක්කෙනාට  වෙනස් ඒක  නිසා මේක පේස්ට් කරන්න එහෙම එපා ඇ
ඊට පස්සේ token එක අතනට පේස්ට් කරලා එන්ටර් කරන්න

step6
ඊට පස්සේ google api key  එක ඉල්ලයි ඒක දෙන්න අපි ලග සල්ලි නැ  නේ ඒක  නිසා එතන එන තැන space bar එක ඔබාගෙන ඉන්න අර අකුරු ටික නැති වෙනකන් ඔබාගෙන ඉන්න ඊට පස්සේ එන්ටර් කරන්න

step7
දැන් ආපහු ඔය වගේ එකක් එයි key එකක් ඉල්ලලා එකටත් උඩ කරපු දේම කරන්න ඊට පස්සේ එන්ටර් කරන්න දැන් terminal එක close  කරන්න

step8
cd trape

step9
python trape.py -u https://www.google.com -p 80  
ඔය url එකට ඕන එකක් දාපන් අව්ලක් නැ  මන් නිකමට google දැම්මේ -p කියන්නේ පෝට්
එක ..
 දැන් පහල තියෙනවා වගේ එකක් එයි..
googlkey invalid කියලා error  එකක් එයි ඒක ගණන් ගන්න එපා එක වැඩක් නැ

[Image: yKrXBQsl.png]

step10
දැන් Lure for the users  කියල එකක් තියේ අන්න ඒකෙ ලින්ක් එක තමා victim ට යවන්න ඕනේ
victim ඒකට ගියාට පස්සේ ඔන්න ඔය වගේ ලින්ක් ටිකක් එයි  ඒ ලින්ක් තමා  victim ගිහින් තියෙන වෙබ්සයිට්ස්



[*]A user has been connected from 175.157.42.29 with the following identifier: 5901e

[*]It's the first time for [email protected]
[*]
[+] Gmail session detected from 175.157.42.29 with ID: 5901e
[+] Facebook session detected from 175.157.42.29 with ID: 5901e
[+] Youtube session detected from 175.157.42.29 with ID: 5901e

step11
දැන් තමා වැඩේ පටන් ගන්නේ දැන්  terminal එකේ ඇති Control Panel Link කියල එකක් අන්න ඒක  browser එකෙන් ඕපන් කරගන්න දැන් ලොගින් පේජ් එකක් වගේ එකක් එයි අන්න එතනට ලොග් වෙන්න access key එක ඕනේ Control Panel Link කියන එකට යට ඇති access key කියලා එකක් අන්න එක දීලා site එකට ලොග්වෙන්න දැන් පහල තියෙනවා වගේ එකක් ඇති

[Image: vmYagxGl.png]



ඔතනින් තමයි සේරම control කරන්න පුළුවන් network status එකට ගියාම victim ගේ internet speed අනන් මනං සේරම පෙන්වනවා process hook  එකට ගියාම අපිට කැමති ලින්ක් එකක් redirect  කරන්න පුළුවන් තව පිෂින් ලින්ක් වලට victim ව යවන්න පුළුවන් තව එක එක වැඩ ගොඩක් තියේ කරලා බලන්න අව්ලක් අවොත් විස්තරෙත් එක්ක කමෙන්ට් කරන්න මේ tool එක ගැන කිව්වේ mmx  Heart  එහෙනම්  මන් ගියා  බායි  .
[Image: source.gif]
#2
TFS මචං. අනිත් 2 අයින් කලා.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#3
(03-01-2019, 05:29 PM)Elite_x Wrote: TFS මචං. අනිත් 2 අයින් කලා.

hammo athi yanthan e deka waradila awe elama thanx
[Image: source.gif]
Reply
#4
Ftta mcho keep it up   Tongue
Reply
#5
ඇති යන්තන් දාල.. එලම ඩොහ්  love
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#6
(03-02-2019, 02:13 AM)Mmx Wrote: ඇති යන්තන් දාල.. එලම ඩොහ්  love

? elama? ❤️ Heart

(03-01-2019, 07:01 PM)Mr. X Wrote: Ftta mcho keep it up   Tongue

Thanx bro Heart
[Image: source.gif]
Reply
#7
Ela ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#8
(03-02-2019, 07:08 AM)Area Master Wrote: Ela ela Wink

Elama  Heart
[Image: source.gif]
Reply
#9
fatta bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#10
(03-02-2019, 09:49 AM)Induwara Uthsara Wrote: fatta bro.. Smile

Thanx bn Heart
[Image: source.gif]
1
Reply




Users browsing this thread: 1 Guest(s)