ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Keyloggers (Introduction)
#1
කොහොමද යාළුවනේ, අදත් අරගෙන ආවේ නම් කලින් දෙන්න හිතන් හිටපු ත්‍රෙඩ් එකක් නෙවෙයි. ඒත් ඉතින් දෙන්න ඕනෙම දේ දෙන්නම එපායෑ. ගොඩාක් අය මගෙන් අහනවා Keylogger එකක් කියන්නේ මොකද්ද කියලා. ඉතින් මම හිතුවා පොඩියට හරි ඒ ගැන පොස්ටුවක් දාන්න ඕනේ කියලා. එහෙනම් මෙතනින් දිගහැරෙන්නේ අන්න ඒ ත්‍රෙඩ් එකයි. ආ.... තවදෙයක් පටන් ගන්න කලින් කියන්නම්, මේක මම ගොඩාක් කෙටි ත්‍රෙඩ් එකක් විදිහටයි දාන්න හිතන් ඉන්නේ ඒ කියන්නේ මේකෙන් ඔයාලාට Keylogger එකක් කියන්නේ මොකද්ද කියලා විතරයි කියලා දෙන්නේ. හරි එහෙනම් දැන් පටන්ගමු.

[Image: L9mww0Sm.png]

හරි අපි ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ Keylogger එකක් කියන්නේ කියලා. Keylogger එකක් කියන්නේ ඇත්තටම ටිකක් විතර භායානක දෙයක්. මොකද මේකෙන් පුළුවන් ඔයාලාගේ පරිගණකය තුල සිදුවන සියලුම දේවල් තවත් අයෙකුට බලාගන්න. ඒ කිව්වේ Password සහ E-mails වගේ ඒවා විතරක් නෙවෙයි. ඔයාලා පරිගණකය තුල ටයිප් කරන හැම දෙයක්ම. අනික Screen Shots සහ Webcam එකෙන් ඡායාරූප පවා තවකෙනෙක් අතට පත්කරන්න මේකට ගතවෙන්නේ තත්පර කිහිපයක් පමණයි. සරලව පොදුවේ කළ හැඳින්වීම නම් මෙච්චරයි.

අපි දැන් බලමු මේවායේ ක්‍රියාකාරීත්වය ගැන භෞතිකව. මේ Keylogger වර්ග දෙකක් යටතේ අපිට වර්ග කරන්න පුළුවන්.

1. Hardware Keyloggers.
2. Software Keyloggers.

අපි දැන් මේ එක් එක් වර්ගය පිළිබඳව විමසා බලමු.



Hardware Keyloggers


[Image: oQlDpnom.jpg]

මේක මාතෘකාවේම තියෙන විදිහට බාහිරි තමා පරිගණකයට සම්බන්ධ කරන්නෙ. හැබැයි දිනෙන් දින දියුණුවෙන ලෝකයේ මේකත් පුදුම හිතෙන විදිහට දියුණු වෙලා. දැන් දැන් තියෙන Hardware Keylogger එක wifi වැනි wireless මාර්ගයෙන් පවා දත්ත යැවීම සිදුකරනවා. ඉහත රූපය බැලුවොත් ඒ ගැන තේරුම් ගන්න පුළුවන්වෙයි.



Software Keyloggers


මේක නම් අපිට උනත් ලේසියෙන්ම හදාගන්න පුළුවන් ඒවාගේම බොහෝ සාර්ථක ක්‍රමයක්. මොකද Hardware Keylogger එක වගේ භාහිරින් බලලා අඳුර ගන්න බැහැ. ඒවාගේම අපිට නොදැනුවත්ම තවත් පරිගණක වැඩසටහනක් එක්ක bind කරලා එවන්න පුළුවන් නිසා හොර රහසේම පරිගණකය තුල ස්ථාපනය වෙන්න පුළුවන්.


හරි එහෙනම් දැනට Keylogger ගැන තොරතුරු ප්‍රමාණවත් කියලා හිතෙනවා. තවත් මොනවාම හරි ප්‍රශ්න තිබ්බොත් පහළින් දාන්නකෝ . . . .
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
ela ela
ukussa eke thibba tika a vidiyatama dapanko. mee wage

hoda Software Key-logger ekak denna virus nethi
No any One Safe - Security is a Joke
Reply
#3
(02-10-2019, 10:24 AM)Sl Cyber King Wrote: ela ela
ukussa eke thibba tika a vidiyatama dapanko. mee wage

hoda Software Key-logger ekak denna virus nethi

Ukussa Forums එකේ ගොඩාක් ඒවා දැම්මා බන්. Wink
ඉස්සරහට බලමුකෝ Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
එක්සලන්තේ
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#5
hoda keylogger ekak denna barida ? hadana vidiya
Reply
#6
Elama bro පට්ට
Bumiya  Heart Heart Heart
Reply
#7
(02-10-2019, 02:06 PM)Mmx Wrote: එක්සලන්තේ

Elama Wink


(02-10-2019, 02:57 PM)widane.dina Wrote: hoda keylogger ekak denna barida ? hadana vidiya

Issarahata balamu Wink


(02-10-2019, 02:59 PM)Bumindu sandeepa Wrote: Elama bro පට්ට

Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#8
Hoda software ekak ikmanata denna
Reply
#9
Binding කරන හැටිත් පොඩ්ඩක් කියලා දෙන්න
Reply
#10
(02-10-2019, 03:28 PM)Nasmi_2004 Wrote: Hoda software ekak ikmanata denna

Elama dennamko Wink


(02-10-2019, 04:04 PM)HeroSuji Wrote: Binding කරන හැටිත් පොඩ්ඩක් කියලා දෙන්න

Elama Wink
Danata Iexpress kiyala ekak thiyenawa windows walata default enawa poddak google karala balannako.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply




Users browsing this thread: 1 Guest(s)