Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Tut] kali linux phishing tool(new)
  12-07-2018, 03:42 AM
#1
ඔයාලා දැක්කානෙ මන් අර facebook phishing page එක හදන්න ගිහින් ආපු error එකට දගලපු දැගලිල්ල setoolkit එකේ සීන් එක ඒකත් කොහොම කොහොම හරි හදාගත්තා ඇත්තටම මන් හදාගත්තා නෙමේ යාලුවෙක් උදව් කලා මට ඒක හදාගන්න .දැන් ඒක වැඩක් නෑ මේක අලුත් ටූල් එකක් කිසිම ප්‍රශ්නයක් නැතුව ගැම්මට වැඩ කරනවා setoolkit එක වගේ නෙමේ මේක ඊට වඩා සුපිරි එකක්. මන් phishing වලට ට්‍රයි කරපු ටූල්ස් තමයි set,social fish ,hidden eye  .setool එක පොඩ්ඩක් mobile browser එකෙන් ලින්ක් එකට යද්දී අවුල් යන නිසා මන් අලුත් ටූල් එකක් හෙව්වා එතකොට තමා social fish හම්බුනේ  ඒක නම් මල ජරාවක් ( ඒත් එහෙම මල ජරාව කියලා කියන්න හොද නෑ අපිට තාම එහෙම එකක්වත් හදාගන්න බැරි උනා නෙ ) අන්තිමේදි තමා මට යාලුවෙක් කිව්වෙ git hub එකට අලුත් tool එකක් දාලා තියෙනවා කියලා .මන් ගිහින් බැලුවා ඒකෙ නම තමා hidden eye මන් හිතුවේ නෑ මේකේ එච්චර ටෙක්නොලජි එකක් තියෙයි කියලා අම්මො දාගත්තා ට පස්සෙ තමා දැක්කෙ පට්ටම tool එක
මන් කතා කලා වැඩි සොරි වෙන්න ඕනෙ ඒකට එහෙනම් දැන්ම වැඩේට බහිමුකො

මේ tool එක කලි ලිනක්ස් වල පාවිච්චි කරනවනම් ඕනෙ requments
#python
#ngrok
[Image: Screenshot-from-2018-12-07-08-53-42.png]
Step_1
git clone https://github.com/DarkSecDevelopers/HiddenEye.git
ඔය කමාන්ඩ් එක ගහලා clone කරගන්න

Step_2
cd HiddenEye
ඩිරෙක්ටරි එක ඇතුලට යන්න

Step_3
chmod 777 HiddenEye.py
ඔහොම කරලා permission ගන්න

Step_4
./HiddenEye.py
දැන් රන් වෙයි  

Step_5
දැන් උබලට ඕනේ facebook පිශින් එකක් හදන්න කියලා හිතහන්කො මේකේ phishing page හදන්න වෙබ්සයිට් ගොඩක් තියෙනවා අන්න ඒ ලිස්ට් එකේ පොටෝ එකක් මන් යටින් දාන්නම්
අන්න එතනින් facebook කියන අන්කෙ තෝරගෙන එන්ටර් කරහන්

[Image: IMG-20181206-WA0002.jpg]

Step_6
එතනින් එන ලිස්ට් එකේ standard page phishing තෝර ගන්න ඊට පස්සෙ ඒකට අදාල අන්කෙ එන්ටර් කරන්න

Step_7
දැන් ඔයාගෙන් ඉල්ලයි facebook login page  එකේ ලින්ක් එක www.facebook.com/login.php
ඔන්න ඕක ඉල්ලයි ඕක browser එකෙන් කොපිකරලා පේස්ට් කරන්න coustom url කියන තැනට මන් යටින් පොටෝ එකකුත් දාන්නම්

[Image: IMG-20181206-WA0000.jpg]

Step_8
ඊට පස්සෙ අහයි available server කියලා එතනට ngrok එකේ අන්කේ දෙන්න
දැන් අපේ ලින්ක් එක හැදෙයි මන් යටින් හයිලයිට් කරලා පොටෝ එකක් දාන්නම් අන්න ඒ හැදෙන ලින්ක් එකෙන් තමයි වැඩේ දෙන්න තියෙන්නෙ  සෝශියල් ඉන්ජිනීරින් පාවිච්චි කරහන් ඉතින් .
[Image: Screenshot-from-2018-12-06-22-45-45.png]

මේකේ වාසි ගොඩක් තියේ එකක් මන් කියන්නම් phishing link එක මොබයිල් පෝන් එකකට යැව්වොත් ඉබේම මේක මොබයිල් fb login page එක වගේ හැරෙනවා .තව කියන්න ඕනේ නෑ use කරලාම බලහන්කො එතකොට තේරෙයි

solution 
තව පොඩි දෙයක් තියෙනවා කියන්න අර මට setoolkit  එකේ ආපු අවුල හදාගත්ත හැටි මම කියන්නම් දැන්

අපි setoolkit එකෙන් clone කරන සයිට් එක තියෙන්නෙ අන්න ඒ index.html ෆයිල් එක සේව් වෙන තැන මගෙ එකේ සේව් වෙලා තිබ්බේ ඩේබියන් මොකක්ද මගුලක් මන් ඒක ඩිලීට් කරලා ආපහු
 සෙට් ටූල් එකට ගිහින් රන් කලාම මම දැක්කෙ නැති තව දෙයක් දැක්කා ඒකෙ මෙහෙම තිබ්බා {return} ඔන්න ඕක ටයිප් කලාම හරි ගියා .තව මගෙ port 80 close වෙලා තිබ්බෙ ඒකත් on කලා දැන් ඊට පස්සෙ errors ආවේ නෑ ඉතින්
[Image: source.gif]
  12-07-2018, 06:30 AM
#2
ela bro..
TFS.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
  12-07-2018, 08:46 AM
#3
තද ඩෝහ්.. සුපිරියට ලියල තියනව  Heart
Damn.. There's a little bit of devil in her angel eyelove love

  12-07-2018, 09:23 AM (This post was last modified: 12-07-2018, 09:23 AM by OWL99.)
#4
(12-07-2018, 08:46 AM)Mmx Wrote: තද ඩෝහ්.. සුපිරියට ලියල තියනව  Heart

Elama bokka Heart

(12-07-2018, 06:30 AM)Induwara Uthsara Wrote: ela bro..
TFS.. Smile

Ela bro Heart
[Image: source.gif]
  12-08-2018, 06:18 AM
#5
TFS mcn Smile
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  12-08-2018, 12:20 PM
#6
(12-08-2018, 06:18 AM)Area Master Wrote: TFS mcn Smile

Ela bro Heart
[Image: source.gif]
  12-08-2018, 01:20 PM
#7
ela ela
No any One Safe - Security is a Joke
  12-08-2018, 04:29 PM
#8
(12-08-2018, 01:20 PM)Sl Cyber King Wrote: ela ela

ela mchn
[Image: source.gif]
  02-19-2019, 12:22 PM
#9
mchnla mata oka wada kale na bn mn kale site ekata ghilla hiddeneye eka download kala eetpasse unzip karla e file eka open kala eke thynwa instructions.md kiyla file ekak eke athule thiynwa mchn kali nm kali nathm blackarch nm blackarch wage os walata oka install karana widiya mata eka hari giya passe mn dakke bn mage python and ngrok eka install wela na ............kta hri awlk giya nm meka kiyawanna thankz
  02-21-2019, 12:20 AM
#10
Ela mchn.



Users browsing this thread: 2 Guest(s)